twitter
    Find out what I'm doing, Follow Me :)

Thursday, April 8, 2010

ප්‍රින්ටෙර්

ක්‍රීක්......ක්රීක්.....ක්රීක්...........
හරියට
ප්‍රයිවට් බස් ෙගා්ලෙයක් වෙග්
කනට අමිහිරි
නිතර හැඬෙවන
කම්පියුටර් ප්‍රින්ටරය....
නැතිද තාලයක් ඊට වඩා
කනට මිහිරි
ලයාන්විත.....
හරියට ....?

No comments:

Post a Comment