twitter
    Find out what I'm doing, Follow Me :)

Thursday, April 8, 2010

මා ඔය කුමරි

සුන්දර තුරැණු රෑ සපුවක් ෙගන පාමින්

මන්නද සවන පිනවන ස්වරයක් නඟමින්

සිසිලස ෙබදා දන මන ගත ගිම් නිවමින්

මාඔය කුමරි බැස යයි ගල්තලා මතින්

No comments:

Post a Comment