twitter
    Find out what I'm doing, Follow Me :)

Friday, April 16, 2010

ෙදෙනත් ලද මුත්

එදා
අැත මල් පිපී තුරැ හිස් වල ලස්සනට
සිෙයාතුන් ගී ගයයි එය මිහිරකි කනට
මදනල හමා සැනසුම ෙදයි මෙග ගතට
එ් නුඹ නිසයි මා ලද පූරැෙව පිනට


අද
විකසිත ෙවලා මල් වැනුනත් සුවඳ
දිදී
විහඟුන් ඉගිලුනත් මල් වට නාද දිදී
මදනල හමන මුත් ගත සිත සුවය දිදී
ෙලාව නැත ෙසාඳුරැ මා සිත ෙව්දනා විදී

No comments:

Post a Comment