twitter
    Find out what I'm doing, Follow Me :)

Thursday, April 8, 2010

විජයග්‍රහනෙය් සැමරැම



( Click here to download VLC media player)

ජාතික ෙකාඩිය අද සැම තැන ෙලල ෙදන්නා
සාමය සතුට දැන් සැම තැන රජ යන්නා
ළමා ළපටි නටමින් ගයමින් ඉන්නා
නිදහස් දිෙන් අද දැයි සැක මතු ෙවන්නා


(30 වසරකට අධික කාලයක් පුරා ලක්මව විනාශය කරා ෙගන යමින් ලක්ෂ සංඛ්‍යාත දූ දරැවන් අකාලෙය් ිමිය පරෙලාව යැවූ ප්‍රබාකරන් නම් බිහිසුනු කුරිරැ මිනිමරැ ත්‍රස්තවාදීයා අපෙග් වීෙරා්ධාර රණවිරැවන් අතින් පරෙලාව යෑෙම් ප්‍රීතිය ෙහට දින රට භාරගන්නා දූ දරැවන් ෙමෙස් සමරන අාකාරය දැෙය් ෙදවන නිදහස් දිනය වන 2009-05-18 දින කැමරාවට හසුකරගත්ෙතමි )



No comments:

Post a Comment