twitter
    Find out what I'm doing, Follow Me :)

Thursday, April 8, 2010

මවකෙග් ගීතය

හීීලට කහට උගුෙරන් කුස රවටාලා

ෙපාත් ටික තුරැලු කර ෙදගුරැන් පා වැඳලා

පාසැල් මවුන්ෙවත හැම දින පිය නඟලා

ෙගදරට වෙරන් මතු ෙහාඳ උගෙතකු වීලා


(තලාව බලා දුම්රිෙයන් ගමන් ගන්නා අතර තුරදී කටුමැටි ගැසූ කුඩා පැල්පතකින් එලියට බට කුඩා දරැෙවක් තම මවට වැඳ පාසැල් යාමට සැරෙසන ෙමාෙහාතක් ෙනතට ලක්විය. අාර්ථික තත්වෙයන් දුබල වුවත් දරැ ෙසෙනහසින් ෙපාෙහාසත් මෑණියන් තම දරැවාෙග් හිස සිඹිමින් ෙමෙස් කියන්නට අැතැයි මට සිතුනි.)

No comments:

Post a Comment