twitter
    Find out what I'm doing, Follow Me :)

Friday, April 16, 2010

අනන්තය

සරා සඳ නැෙඟන සඳ
ෙසෙනෙහ ගං ඉවුර ලඟ
ෙනත් ෙයාමා සිටිය විට
සිත ගියා අනන්ෙතට


සසර සරණා තුරා
හිඳින්නට ඔබ ලඟින්
තිලිණ කල මෙග් සිත
යලිත් අාපසු ගන්න

ෙදෙනත් ලද මුත්

එදා
අැත මල් පිපී තුරැ හිස් වල ලස්සනට
සිෙයාතුන් ගී ගයයි එය මිහිරකි කනට
මදනල හමා සැනසුම ෙදයි මෙග ගතට
එ් නුඹ නිසයි මා ලද පූරැෙව පිනට


අද
විකසිත ෙවලා මල් වැනුනත් සුවඳ
දිදී
විහඟුන් ඉගිලුනත් මල් වට නාද දිදී
මදනල හමන මුත් ගත සිත සුවය දිදී
ෙලාව නැත ෙසාඳුරැ මා සිත ෙව්දනා විදී

Thursday, April 8, 2010

මා ඔය කුමරි

සුන්දර තුරැණු රෑ සපුවක් ෙගන පාමින්

මන්නද සවන පිනවන ස්වරයක් නඟමින්

සිසිලස ෙබදා දන මන ගත ගිම් නිවමින්

මාඔය කුමරි බැස යයි ගල්තලා මතින්

මවකෙග් ගීතය

හීීලට කහට උගුෙරන් කුස රවටාලා

ෙපාත් ටික තුරැලු කර ෙදගුරැන් පා වැඳලා

පාසැල් මවුන්ෙවත හැම දින පිය නඟලා

ෙගදරට වෙරන් මතු ෙහාඳ උගෙතකු වීලා


(තලාව බලා දුම්රිෙයන් ගමන් ගන්නා අතර තුරදී කටුමැටි ගැසූ කුඩා පැල්පතකින් එලියට බට කුඩා දරැෙවක් තම මවට වැඳ පාසැල් යාමට සැරෙසන ෙමාෙහාතක් ෙනතට ලක්විය. අාර්ථික තත්වෙයන් දුබල වුවත් දරැ ෙසෙනහසින් ෙපාෙහාසත් මෑණියන් තම දරැවාෙග් හිස සිඹිමින් ෙමෙස් කියන්නට අැතැයි මට සිතුනි.)

විජයග්‍රහනෙය් සැමරැම



( Click here to download VLC media player)

ජාතික ෙකාඩිය අද සැම තැන ෙලල ෙදන්නා
සාමය සතුට දැන් සැම තැන රජ යන්නා
ළමා ළපටි නටමින් ගයමින් ඉන්නා
නිදහස් දිෙන් අද දැයි සැක මතු ෙවන්නා


(30 වසරකට අධික කාලයක් පුරා ලක්මව විනාශය කරා ෙගන යමින් ලක්ෂ සංඛ්‍යාත දූ දරැවන් අකාලෙය් ිමිය පරෙලාව යැවූ ප්‍රබාකරන් නම් බිහිසුනු කුරිරැ මිනිමරැ ත්‍රස්තවාදීයා අපෙග් වීෙරා්ධාර රණවිරැවන් අතින් පරෙලාව යෑෙම් ප්‍රීතිය ෙහට දින රට භාරගන්නා දූ දරැවන් ෙමෙස් සමරන අාකාරය දැෙය් ෙදවන නිදහස් දිනය වන 2009-05-18 දින කැමරාවට හසුකරගත්ෙතමි )



නූතන මාතලී ලා හා ෙගා්ලෙයා්



ඉස්සරහට...................ඉස්සරහට
පස්සට...........................පස්සට
පැත්තට........................පැත්තට
ගත්තද.........................ගත්තද
ඉක්මනට.......................ඉක්මනට
රා....යිට් යා....0
හීෙනනුත් කියවනවලු

ප්‍රින්ටෙර්

ක්‍රීක්......ක්රීක්.....ක්රීක්...........
හරියට
ප්‍රයිවට් බස් ෙගා්ලෙයක් වෙග්
කනට අමිහිරි
නිතර හැඬෙවන
කම්පියුටර් ප්‍රින්ටරය....
නැතිද තාලයක් ඊට වඩා
කනට මිහිරි
ලයාන්විත.....
හරියට ....?