twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, September 11, 2010

දූවිලි අැල්ල

අහම්ෙබන් දුටුව දින
ඔබ රඟන රිද්මය
පැහැර ගති හදවත
සහ මෙග් අාත්මය
සැඟව සිටිෙය් අැයි
ෙමපමණ කලක් රහෙස්
සිතුනිද නැෙතාත් අැසුනිද
අවලස්සනයි කියා ඔබ
දයාබර දූවිලි අැල්ල

No comments:

Post a Comment