twitter
    Find out what I'm doing, Follow Me :)

Saturday, September 11, 2010

දූවිලි අැල්ල

අහම්ෙබන් දුටුව දින
ඔබ රඟන රිද්මය
පැහැර ගති හදවත
සහ මෙග් අාත්මය
සැඟව සිටිෙය් අැයි
ෙමපමණ කලක් රහෙස්
සිතුනිද නැෙතාත් අැසුනිද
අවලස්සනයි කියා ඔබ
දයාබර දූවිලි අැල්ල

විවෘත ආර්ථිකය

ඉස්සරහට............ඉස්සරහට............
පස්සට.................පස්සට................
පැත්තට ...............පැත්තට..............
ගත්තද.................ගත්තද...............
ඉක්මනට..............ඉක්මනට...........
හීෙනනුත් කියවනවලු
ප්‍රයිවට් බස් ෙකාන්ෙදාස්තර